• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රතන හිමි අලුත් ගමනක්…! පාඨලි ‌‌‌කොතනද?

30 November 2018
in දේශීය

පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ මේ වන විට නව දේශපාලන ගමනක් යාමට කටයුතු කරන බව වාර්තා වේ. මේ වන විට ඊට අවශ්‍ය වන මුළික කටයුතු උනවහන්සේ විසින් සකස් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙය බෞද්ධ සිංහල යන කොටස් එක් කර කොට නව දේශපාලන සංවිධානයක් බිහි කිරීමට කටයුතු කරනු ඇති බව රතන හිමියන් පවසා ඇති බව වාර්තා වේ. මෙය ශ්‍රී ලංකාව වැනි ආගම්වලට ලැදී ජනතාව අතර ඉක්මනින් මාකර්ට් කළ හැකි මාතෘකාවක් බව උන්වහන්සේ සමීපතයින් පවසා ඇත.

කෙසේ වෙතත් ලබන 02 වනදා උන්වහන්සේගේ විහාරස්ථානය වන සඳහම් සෙවණ තුළ මෙහි මුළික පියවර සඳහා කටයුතු කරනු ඇත.

උන්වහන්සේ ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ තමා රට හදන ජාතික වැඩපිළිවෙලකට කටයුතු කරනු බවයි. ඒම කටයුත්ත සඳහා ඉදිරියේදී පාඨලි චම්පික රණවක පවා එක්වනු ඇති බවයි උන්වහන්සේ අන් අයට දන්වා ඇත්තේ.

කෙසේ නමුත් ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පාඨලි චම්පික රණවකගේ ජනතාව අතර අඩිතාලම දැමීමට රතන හිමියන්ගේ මේ වෑයම බවයි හෙළ උරුමය පක්ෂයේ අභ්‍යන්තර තොරුතුරු සපයන්නා අප වෙත කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් අප වෙත පැවසුවේ රතන හිමියන් කෙතැනක සිටියද පාඨලි වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දෙන බවයි.

Post Views: 14
Previous Post

අගමැති පුටුවට විජයදාස …! මහින්ද විරුද්ධ වෙයි ….!

Next Post

මහින්දව කෑවේ නාමල් … බැසිල් – මෛත්‍රි අතරමං වෙලා

editor

editor

Next Post

මහින්දව කෑවේ නාමල් ... බැසිල් - මෛත්‍රි අතරමං වෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved