• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රන්ජන්ගේ ප්‍රකාශයට අගමැතිගේ විරෝධය

31 July 2019
in දේශීය

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කැළණිය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙත නිකුත් කර ඇති විඩියෝවේ සඳහන් කරුණු ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ රන්ජන් රාමනායක මහතා විසින් කැළණිය රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර ඇති විඩියෝව බොහෝ පිරිස් විසින් තමාගේ අවධානය යොමුව ඇති තිබේ.

කැළණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස ඒ් විඩියෝවේ සඳහන් කරුණු තමා ප්‍රතික්ෂේප කරන බව අග්‍රමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව විමර්ශනයට පත් කරන ලෙස කමිටුවට අදාළ විඩියෝව යොමු කරන බව අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Post Views: 8
Previous Post

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමට බැරිනම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි

Next Post

මුදල් සොරකමක් සම්බන්ධයෙන් අයුතු ලෙස පුද්ගලයෙකු සිරකරගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

මුදල් සොරකමක් සම්බන්ධයෙන් අයුතු ලෙස පුද්ගලයෙකු සිරකරගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved