• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් නැති ආණ්ඩුවකටනම්….. හා …. හිටපු ඇමැති චන්දිම කියයි

18 October 2018
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නොමැතිව ආණ්ඩුවක් බිහි කිරීමට නම් තමා ඊට කැමැති බව හිටපු අමාත්‍ය චන්දීම විරක්කොඩි මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අයිතියක් නොමැති බවයි.

2015 දී යහපාලනය ආණ්ඩුව සමඟ එක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අනුමත කළේ අවුරුදු දෙකක කාල සීමාවක් වන අතර එම කාලය මේ වන විට අවසන් ඇති බවයි විරක්කොඩි මහතා කියා සිටියේය. කෙසේ වෙතත් ඉදිරියේදී යම් යම් තීරණ තීන්දු වෙනස් වන ආකාරයේ කටයුතු සිදු වනු ඇති බව ඉකි ඇති බවයි විරක්කොඩි මහතා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

මල් වට්ටි උස්සන් අපි දේශපාලනය කරන්නේ නෑ – ඇමැතිනි තලතා

Next Post

ගෑස් මිල නග්ගන්න දෙන්නේ නෑ – ඇමැති රිෂාඩ්

editor

editor

Next Post

ගෑස් මිල නග්ගන්න දෙන්නේ නෑ - ඇමැති රිෂාඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved