• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් – මහින්ද සාකච්ඡා අවසන්

3 June 2019
in දේශීය

පාස්කු ඉරිදා සිදු වු බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථිකය ගොඩ නගා ගත යුත්තේ කෙසේද යන්න ඒ සඳහා අවශ්‍ය වන්නාවු ක්‍රියාමාර්ග කවරේදැයි පිළිබඳ සාකච්ඡාවක් අද (03) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සිදු විය.

ඒ සඳහා මුදල් අධිපතිවරයා ඇතුළු පිරිසක් ද සහභාගී වි ඇත. එහිදී රටේ ආර්ථික මේ වන විට හැසිරවිය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ පවසයි.

කෙසේ වෙතත් මෙහිදී කිසිදු දේශපාලික සාකච්ඡාවක් සිදුව නොමැති බව වාර්තා වේ.

Post Views: 6
Previous Post

සාලිට හා හිස්බුල්ලා අස්වීම දෙයිද?

Next Post

හුස්බුල්ලා සහ සාලිගේ ඉල්ලා අස්වීම ජනපති පිලිගනි

editor

editor

Next Post

හුස්බුල්ලා සහ සාලිගේ ඉල්ලා අස්වීම ජනපති පිලිගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved