• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජපක්ෂවරුන්ට ඇති සතුරු බලවේග අගොස්තු මස අවසන් කරනවා – කුමාරසිරි කියයි

8 July 2019
in දේශීය

රටට ආදරය කරන විශ්වාසනීය ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක් ප්‍රධාන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම බව සියළු දෙනා පෙළ ගැසිය යුතු කාලයක් එළැඹ ඇති බව ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පවසයි.

කොටපොල දෙනියාය ත්‍රී රෝද සංගමයේ ආරාධනයෙන් යාපිටකන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් හෙට්ටිගේ මහතා කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් දේශපාලන කඳවුරෙන් ඉදිරි ජනපතිවරණ අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. නමුත් මේ වන විට රාජපක්‍ෂවරුන්ට එරෙහි සතුරු බලවේග ද යළි ක්‍රියාත්මක වී සිටිනු ඇති බව හෙට්ටිගේ මහතා කියා සිටියේය. නමුත් එම සියලු සතුරු බලවේග ලබන අගෝස්තු අවසන් වන විට පරාජය කරන බව හෙතෙම පැවසිය.

 

 

Post Views: 14
Previous Post

Healthnet මෙරට ප්‍රථම E ෆාමසි සේවාව ආරම්භ කරයි

Next Post

කෘතිම ලෝකවල ඉන්න දරුවො හදල වැඩක් නෑ -ඇමැති අකිල

editor

editor

Next Post

කෘතිම ලෝකවල ඉන්න දරුවො හදල වැඩක් නෑ -ඇමැති අකිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved