• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජපක්ෂ තුන් බියෙන් රට බේරා ගැනීමේ වසරයි …. ! ඇමැති පාඨලී

14 January 2019
in දේශීය

අලූත් රටක් 2020 ඔබ්බට ගොඩනැගෙන බවත්, පවුල්වාදයෙන් තොර, කුසලතාවයට මුල්තැන දෙන නවෝත්පාදන බල ගැන්වෙන රටක් බිහිකරනට කැපවෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ තම නිල ෆේස් බුක් පිටුව වෙත පණිවිඩයක් නිකුත් කරමිනි.

එහි මෙසේ සඳහන් කර තිබේ ” තියුධ හමුදා මූලස්ථානය විදේශයන්ට විකුණා තම සාක්කුවට මුදල් දාගත්, ගුවන් හමුදාවට මිග් යානා ගෙනවිත් විදේශ රටවල මුදල් තැන්පත් කළ, නාවික හමුදාවේ ව්‍යාපාර ඇවන්ගාඩ් සමාගමට ලබාදී කෝටි ගණනින් වංචා කළ, රටට දැරිය නොහැකි සංවර්ධන ව්‍යාපෘති සිදු කර රටම ණය උගුලක සිර කළ, තමන්ගේ පවුලේ අය හැර වෙන කිසිවෙකුට ඉහළට ඒමට ඉඩ නොදෙන වැඩවසම් දේශපාලනයක නිරත මහින්ද, බැසිල්, ගෝඨාභය යන රාජපක්ෂ තුන් බියෙන් රට මුදා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියළු පක්ෂවලින් සැදුම් ලත් ප‍්‍රබල සන්ධානයක් මේ වසරේදී ඇති වීමට නියමිත බවයි.

Post Views: 4
Previous Post

ඉදිරි ජනාධිපතිවරණයේ ජය ගැන සියයට 500 ක් ෂුවර් බව මහලේකම් අකිල කියයි

Next Post

පසුගිය වසර 4 තුල තෙල් වල ආදායමෙන් රට දියුණු කරන්න තිබ්බා…. හිටපු පිරිපහදු නියෝජ්‍ය කලමණාකරු කියයි

editor

editor

Next Post

පසුගිය වසර 4 තුල තෙල් වල ආදායමෙන් රට දියුණු කරන්න තිබ්බා.... හිටපු පිරිපහදු නියෝජ්‍ය කලමණාකරු කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved