• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය නිලධාරින්ගේ බය නැති කරන්න ඕන – අගමැති ලේකම්

27 October 2018
in දේශීය

රාජ්‍ය නිලධාරින් පසුගිය කාලයේදී බය විමෙන් තම රාජකාරි කටයුතු සිදු කළ බවත් ඇතැම් අයගේ අත් පවා වෙව්ලපු අවස්ථා තිබු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කළ නව අගමැති ලේකම් එස්.අමරසේකර මහතා පවසයි.

අද (27) අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් කියා සිටියේ පසුගිය කාල සිමාව තුළදී රාජ්‍ය නිලධාරින් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමක් සිදු වු බවයි. එසේම රාජ්‍ය නිලධාරින් කියන්නේ ඕනෑම ආණ්ඩුවක් යටතේ රටේ සංවර්ධන කටයුතු සිදු කරන පිරිසක් නමුත් පසුගිය කාලසිමාව තුළදි රාජ්‍ය නිලදාරින් බියෙන් සිටි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේක මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

Post Views: 14
Previous Post

එජාපයේ 20 ක් මහින්දට සහාය දෙනවා – මන්ත්‍රි ආනන්ද කියයි

Next Post

මට වුණ දේ අනෙක් අයට වෙන්න දෙන්න එපා…. ඒ අයට අවශ්‍ය පහසුකම් දෙන්න … පාරමි කියයි

editor

editor

Next Post

මට වුණ දේ අනෙක් අයට වෙන්න දෙන්න එපා.... ඒ අයට අවශ්‍ය පහසුකම් දෙන්න ... පාරමි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved