• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය සේවයට එන්න කට්ටිය පොරකනවා – ඇමැති තලතා

2 August 2019
in දේශීය

රාජ්‍ය සේවයට එන්න ගොඩාක් අය පොරකනවා, හැබැයි රාජ්‍ය සේවය රෝස මල් යහනාවක් කියලා නම් හිතන්න එපා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ කාර්යාල කාර්ය සහායක සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගත් 119 දෙනෙකු සදහා නවක පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට අද (02) අමාත්‍යාංශයේ දී එක්වෙමින්.

එහිදි තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය ” රාජ්‍ය සේවයට එන්න ගොඩාක් අය පොරකනවා.හැබැයි රාජ්‍ය සේවය රෝස මල් යහනාවක් කියලා නම් හිතන්න එපා.පළමු වැනි කරුණ තමයි ඔබ මතක තියා ගන්න ඔබ රටට ණයයි.මොකද ඔබ නොමිලේ නිදහස් අධ්‍යාපනය ලබපු උදවිය.ඔබගේ කැපවීම මහන්සිය තුළ ඉදිරියට යන්න පුළුවන්.අද රාජ්‍ය සේවයේ පහළම ස්ථානයක රැකියාවක් ලබන ඔබට ඉහළටම යාමේ හැකියාව තිබෙනවා. විශ්‍රාම ගියහම විශ්‍රාම වැටුපක් ලැබෙනවා.ඔබ මිය ගියොත් නෝනාට හරි මහත්තයාට හරි අනත්දරු විශ්‍රාම වැටුපක් ලැබෙනවා.බලන්න ඔබ කොයිතරම් රටට ණය ද.අපි දේශපාලනය කරන්නේ ප්‍රති පත්ති අනුවයි.ඔබ මුල අමතක කරන්න එපා.ඔබ ඇවිල්ලා ඉන්නේ ජනතාවට සේවය කරන්න.අපිට පක්ෂ වැඩක් නැහැ.පක්ෂය මොකක් වුණත් අපි මනුෂ්‍යයෝ කියලා හිතන්න.අනිත් අය වගේ නෙවෙයි ඔබ මේ ඇතුළු වෙන්නේ අධිකරණයේ සේවයටයි.අධිකරණයේ සේවය ගෞරවයෙන් කරන්න ඕන යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Post Views: 7
Previous Post

වාසු සහ ප්‍රභා එක්වෙයි – පුළුල් සන්ධානයකට ගිවිසුම් අත්සන් කරයි

Next Post

මම සජිත්ට සහාය දෙනවා … පුළුවන්නම් අයින් කරන්න – ඇමැති හරින්

editor

editor

Next Post

මම සජිත්ට සහාය දෙනවා ... පුළුවන්නම් අයින් කරන්න - ඇමැති හරින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved