• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජිතයි චම්පිකයි ලොකු පුටුවට ට්‍රයි කරනවා … රෝහිත කියයි

12 November 2018
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහව අගමැති කරන මෙහෙයුමට වඩා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට රාජිත හා චම්පික දෙදෙනා උත්සහා කරන බව හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට කථානායකවරයා පවා එම පුටුවෙන් ඉවත්වන විට සිරිකොතට අඩිය තියන්න ලැස්තිපිට සිටින බවයි.

ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ තමන්ගේ පරණ පුටුවේ සොයා ගෙන පැමිණෙන නමුත් එම පුටුවේ සජිත් බාගෙට වාඩි වි සිටින බව අබේගුණවර්ධන මහතා පැවසිය. සිරිකොතේ ඇති මහ පුටුව දැන් සංගිත පුටු තරගයකට පත්ව ඇති බව ඒ මහතා අනාවරණ කළේය.

අරලියගහ මන්දිරයේ පොළොවේ හයි කර දේට පමණක් ඉතිරි කර අනෙක් සියල්ල මේ වන විට රැගෙන ගොස් ඇති බව අබේගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයට චෝදනා කර සිටි.

Post Views: 9
Previous Post

බිදුණු විශ්වාසය යළි තහවුරු කරන බව රනිල් කියයි

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයේ අවට පොලිස් ආරක්ෂාව – පෙත්සම් සලකා බැලේ

editor

editor

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයේ අවට පොලිස් ආරක්ෂාව - පෙත්සම් සලකා බැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෑගල්ල පම්බෙගමට  මිලිමීටර් 336 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්

කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක්

22 May 2026

22 May 2026
ඩොලරයේ විකුණුම් මිලේ  සුළු පහළ යාමක්  මහ බැංකුව සහ වාණිජ බැංකු  අනුපාතික මෙන්න

ඩොලරයේ විකුණුම් මිලේ සුළු පහළ යාමක් මහ බැංකුව සහ වාණිජ බැංකු අනුපාතික මෙන්න

22 May 2026
ව්‍යවසායකයින් සහ ප්‍රජාවන්  සවිබල ගැන්වූ  30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම  තිස්වැනි සංවත්සරය සමරයි

ව්‍යවසායකයින් සහ ප්‍රජාවන් සවිබල ගැන්වූ 30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම තිස්වැනි සංවත්සරය සමරයි

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෑගල්ල පම්බෙගමට  මිලිමීටර් 336 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්

කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක්

22 May 2026

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved