• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රේෂ්ඨාධිකරණයේ අවට පොලිස් ආරක්ෂාව – පෙත්සම් සලකා බැලේ

13 November 2018
in දේශීය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප්‍රදේශයට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දින (13) යළි සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) තීරණය කළා.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ මැතිවරණ කොමිසම් සභාවේ කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ද මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

ඊට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතීඥ අනුර ලක්සිරි, නීතීඥ ලාල් විජේනායක සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළා.

අදාළ පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගනු ලබන ලබනවා.

Post Views: 9
Previous Post

රාජිතයි චම්පිකයි ලොකු පුටුවට ට්‍රයි කරනවා … රෝහිත කියයි

Next Post

උ.කොරියාවේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ගැන හෙළිවෙයි

editor

editor

Next Post

උ.කොරියාවේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ගැන හෙළිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved