• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුබෙල්ලා සහ සරම්ප නෑ : ලංකාවට ජාත්‍යන්තර කීර්තියක්

8 July 2020
in දේශීය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊසානදිග ආසියානු කලාපීය” රටවල් අතුරින් රුබෙල්ලා සහ සරම්ප රෝග තුරන් කළ ප්‍රථම රටවල් දෙක ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින නම් කර තිබේ.

ඒ සඳහා ඉලක්කය ලෙස සටහන් වූයේ 2023 වසර ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊසානදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් කෙට්‍රපාල් සිං පැවසුවේ, “සියලුම දරුවන් මෙම මාරාන්තික මෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල කළ හැකි රෝගවලින් බේරා ගැනීම වැදගත්” යනුවෙනි.

වසර තුනක් තුළ එකදු රුබෙල්ලා සහ සරම්ප රෝගියෙකු හමුනොවුණහොත් එම, රට එම රෝග දෙක තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වනු ලබයි.

මාලදිවයිනේ අවසන් වරට සරම්ප රෝගය 2009 දී වාර්තා වූ අතර රුබෙල්ලා රෝගය වාර්තා වූවේ 2015 දීය. මේ අතර ශ්‍රී ලංකාව තුළ සරම්ප අවසන්වරට බහුල ලෙස හමු වී ඇත්තේ 2016 මැයි බවත් අවසන්වරට රුබෙල්ලා රෝගීන් හමුවූවේ 2017 මාර්තු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය. 

Post Views: 11
Previous Post

යහපාලන ආණ්ඩුව රටේ ත්‍රස්තවාදයක් බිහිකිරීමට මග පැදු බව අගමැති කියයි

Next Post

කලින් ආණ්ඩුවේ යහපාලනයක් තිබ්බේ නෑ – මහාචාර්ය විජය කියයි

editor

editor

Next Post

කලින් ආණ්ඩුවේ යහපාලනයක් තිබ්බේ නෑ - මහාචාර්ය විජය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved