• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම තවමත් බන්දුල ඇමතිගේ හදවතේ

29 May 2020
in දේශීය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

හෝමාගම දියගම ලංකාවේ විශාලතම  ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම  තමන් තවමත් හදවතින් අත්හැර නැතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන   පැවසීය.

ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

රටේ අනාගතයට මෙම විශාල ක්‍රීඩාංගණය අවශ්‍ය නම් රජයේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් සතයක්වත් නොමැතිව වෙනත් රටක හෝ ආයතනයක ආධාර ලබාගෙන එය ඉදිකිරීමේ හැකියාව තමන්ට තිබෙන බවත් තමන් එම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඉඩම් නිරීක්‍ෂණයට එක්වූයේ  ක්‍රිකට් පාලක මණ්ඩලයට ආසන 40,000ක් ඇති පිට්ටනියක් ඉදිකිරීම සඳහා ඉඩමක් ඉල්ලූ නිසා බවත් පැවසීය.

 ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය විවේචන ඉදිරිපත් වූ නිසා එය තාවකාලිකව නවත්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ බව ද පැවසූ අමාත්‍යවරයා කොරෝනා වසංගතයක් තිබියදී රජයේ මුදල් වියදම් කර පිට්ටනි හදන්න යන බවට චෝදනා එල්ල වුවත් මෙය හදිසියේ ඉදිකරන්නක් නොවන බව ද පැවසීය.

Post Views: 18
Previous Post

රටක් ගොඩනැගෙන්නට ජාතික චින්තනයක් අවශ්‍යයි – ආණ්ඩුකාර ලලිත් කියයි

Next Post

පෞද්ගලික පංති සඳහා මාර්ගෝපදේශ මාලාවක්

editor

editor

Next Post

පෞද්ගලික පංති සඳහා මාර්ගෝපදේශ මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක් හදිසි මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවයි

නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක් හදිසි මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවයි

28 February 2026
ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රතිප්‍රහාර

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රතිප්‍රහාර

28 February 2026
බේරුවල මග්ගොනදී නිවසක් බිඳීමට පැමිණි පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් මරුට

බේරුවල මග්ගොනදී නිවසක් බිඳීමට පැමිණි පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් මරුට

28 February 2026
ඇදුරන් හිඟයෙන් සරසවි අර්බුදයක

ඇදුරන් හිඟයෙන් සරසවි අර්බුදයක

28 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ ‘පවතින පැවැත්මේ තර්ජනය’ ඉවත් කිරීමට අමෙරිකාව සමඟ එක්ව ප්‍රහාර එල්ල කළ බව නෙතන්යාහු තහවුරු කරයි

ඉරානයේ ‘පවතින පැවැත්මේ තර්ජනය’ ඉවත් කිරීමට අමෙරිකාව සමඟ එක්ව ප්‍රහාර එල්ල කළ බව නෙතන්යාහු තහවුරු කරයි

28 February 2026
ගල් අඟුරු පාඩුව ජනතාවට බරක් නොවී සමාගම්වලින් අයකර ගැනීමට ක්‍රම තිබෙනවා – නජිත් ඉන්දික

ගල් අඟුරු පාඩුව ජනතාවට බරක් නොවී සමාගම්වලින් අයකර ගැනීමට ක්‍රම තිබෙනවා – නජිත් ඉන්දික

28 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved