• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකා සතොස සභාපති ලෙස නුෂාඩ් පෙරේරා පත් කරයි

9 January 2020
in දේශීය

ලංකා සතොස ආයතනය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් නුෂාඩ් එම්. පෙරේරා මහතා පත් කර ඇත.

ලංකා සතොස ආයතනය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති වශයෙන් පත් කරනු ලැබු නුෂාඩ් එම්. පෙරේරා මහතා අලෙවි වෘත්තිකයෙකු වශයෙන් වසර තිහක පලපුරුද්ද ඇති අයෙකි.

ඩයලොග් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාජිකයෙකු සහ සුදුසුකම් ලත් අලෙවි වෘත්තිකයෙකු වීම සහ එම ආයතනයේ ආරම්භක කණ්ඩායමේ අලෙවි නිලධාරියෙකු ලෙස ක්‍රියා කළ ඔහු ඩයලොග් රූපවාහිනි නාලිකාවේ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරි සහ ඩයලොග් සමූහ ව්‍යාපාරයේ සංඛ්‍යාංක සේවා ප්‍රධානි වශයෙන් ද සේවය කළේය.

සංඛ්‍යාංකික ක්ෂේත්‍රයට අදාළව මැලේසියාවේ දි ආචාර්ය උපාධිය ලබා ඇති අතර 1998 සිට ඩයලොග් ශාඛා පුළුල් කිරීමේ කටයුතු මෙහෙයවා ඇත.

මැලේසියාව, ඉන්දුනිසීයාව, නේපාලය සහ බංගලාදේශය යන රටවල දී විශේෂ කාර්යය පැවරුම් ඉටු කර ඇති නුෂාඩ් එම්. පෙරේරා මහතා වෘත්තිකයෙකු වශයෙන් අත්දැකීම් රාශියකින් හෙබි අයෙකි.

 

දිලිනි සමන්මලි 

 

 

Post Views: 48
Previous Post

එජාපය ගෙන ආ ඇක්සා ගිවිසුම වහාම අහෝසි කරන්න සහාය ලබා දෙනවා – ජවිපෙ

Next Post

රට හදන්න නම් උගත් අය පාර්ලිමේන්තුවට යැවිය යුතුයි

editor

editor

Next Post

රට හදන්න නම් උගත් අය පාර්ලිමේන්තුවට යැවිය යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved