• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලග්න වාසනාව සුපිරි ජයග්‍රාහකයාට සහ දසලක්ෂයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනමයි

14 June 2019
in ව්‍යාපාර

නිරන්තරයෙන් ජනතාවට ජය උදා කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් ත්‍යාග ප්‍රදානෝත්සවයක් ඊයේ ( 13) දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී ලග්න වාසනාව 2470 වන වාරයේ සුපිරි ජයමල්ල වූ 2,908,114 ක මුදල දිනාගත් රාජාංගනය ප්‍රදේශයේ එන්.ඩී.එස්.කුමාර මහතාට අදාළ චෙක්පත පිරිනැමූ අතර එම ලොතරැයි පත අලෙවි කළ පානදුර අලෙවි නියෝජිත එල්.එන්.සුගන්ධි මහත්මියටද චෙක්පතක් සමගින් සහතික පත්‍රයක් ප්‍රදානය කරන ලදී.
තවද සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් අතරින් බිහිවූ දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 37 දෙනෙක් සදහාද අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම සිදුවිය.

කෝටිපති ශනිදා 430 වන විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ටෝයෝටා විගෝ රථය දිනාගත් කිරිවත්තුඩුව ප්‍රදේශයේ යූ.කේ.ඩී.ඩබ්.පි.මන්ජිත මහතාටද අදාළ මෝටර් රථය පිරිනමන ලදී.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා ඇතුළු පිරිස සහභාගී විය.

 

Post Views: 11
Previous Post

මනුස්සකම නැති රිය ධාවනය බොහෝ මරණවලට හේතුවයි – සභාපති කෝදාගොඩ කියයි

Next Post

හිස්බුල්ලා TIDයෙන් පිටව යයි ( Update)

editor

editor

Next Post

හිස්බුල්ලා TIDයෙන් පිටව යයි ( Update)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved