• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල පළමු ජය වාර්තා කරයි

4 June 2019
in ක්‍රීඩා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිය පළමු ජය වාර්තා කලේ ඇෆ්ගනිස්ථානය පරාජයට පත් කරමින්. ඒ ලකුණු 34 කින් ජය ගනීමිනි. කාඩිෆ් නුවර සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන පන්දු යැවීම තෝරා ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල ලකුණු 201 ලබා ගත්තේ. වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් පන්දු වාර 41 කට තරගය සීමා විය.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 32යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 152ක් පමණයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය ලබන සිකුරාදා පකිස්ථානය සමග පැවැත්වීමට නියමිතයි.

 

Post Views: 15
Previous Post

සහරාන්ව අත්අඩංගුවට ගත්තානම් ප්‍රහාර අවම කර ගැනිමට තිබුණා

Next Post

කාර් රථයක සැකකටයුතු මළ සිරුරක්

editor

editor

Next Post

කාර් රථයක සැකකටයුතු මළ සිරුරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved