• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වහාම ක්‍රියාත්මක වන පරිදි ශානිගේ වැඩ තහනම් කෙරේ

7 January 2020
in දේශීය

රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව සේවයෙන් ඉවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නීතිඥ W.J.N සේනාරත්න මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී ඔහු කියා සිටියේ මෙම වැඩ තහනම් කිරීම පොලිස් කොමිසම හරහා වැඩබලන පොලිස්පති වෙත ලැබී ඇති බවයි.ඒ අනුව ශානි අබේසේකර මහතාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

කෙසේ වෙතත් සේවය අත්හිටවා ඇති අතර ඉදිරි සති දෙක ඇතුලතදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර පැවැති දුරකතන සංවාදවල විමර්ශන කටයුතු සිදු කරන බව සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 9
Previous Post

දුමින්ද කියන්නේ මිනිමරුවෙක් ඒත් එයා නිදහස් වෙයි – හිරුණිකා කියයි

Next Post

ගං වතුරෙන් විපතට පත් දරුවන්ට රාජ්‍ය අමාත්‍ය දුමින්ද අධ්‍යාපන උපකරණ ලබා දෙයි

editor

editor

Next Post

ගං වතුරෙන් විපතට පත් දරුවන්ට රාජ්‍ය අමාත්‍ය දුමින්ද අධ්‍යාපන උපකරණ ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved