• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගං වතුරෙන් විපතට පත් දරුවන්ට රාජ්‍ය අමාත්‍ය දුමින්ද අධ්‍යාපන උපකරණ ලබා දෙයි

7 January 2020
in වෙනත්

ගංවතුරින් විපතට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ට තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් නව පාසල් වාරය සදහා අධ්‍යාපනික උපකරණ ලබා දීම අද(07) සිදු කෙරිණි.

පසුගිය දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයට පැවති අධික වර්ෂා සහිත කාළගුණ තත්වයෙන් විපතට පත් වූ රාජාංගනය ප්‍රදේශයේ පාසල් දරුවන් වෙනුවෙන් රාජාංගනය යාය 13/14 මහසෙන් විද්‍යාලයේදී හා රාජාංගනය යාය 05 නවෝද්‍යා විද්‍යාලයේදී පාසල් බෑග්, අභ්‍යාස පොත් ඇතුළු අධ්‍යාපනික උපකරණ බෙදා දීම සිදු කෙරිණි.

තරුණ කටයුතු රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීම මත ෆොන්ටෙරා සමාගමේ හා බර්⁣ටි දිසානායක පදනමේ දායකත්වයෙන් මෙම අධ්‍යාපන උපකරණ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

 

 

දිලිනි සමන්මලි 

 

Post Views: 5
Previous Post

වහාම ක්‍රියාත්මක වන පරිදි ශානිගේ වැඩ තහනම් කෙරේ

Next Post

සුදුවට ඉඩක් දෙන්නේ නෑ …. – ඇමැති ඩලස් කියයි

editor

editor

Next Post

සුදුවට ඉඩක් දෙන්නේ නෑ .... - ඇමැති ඩලස් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved