• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැඩිහිටි වියත් සමඟ එන අල්ෂයිමර් රෝගය ….!

27 January 2019
in විදෙස්

රටවල් දියුණු වන විට, ඒවායේ ජ්‍යෙෂ්ට පුරවැසියන් ප්‍රතිශතය වැඩිවී යාමත් සමඟ, වැඩි-විය සම්බන්ධ රෝග වල වැදගත්කමද වැඩි වේ. විදේශිය රටක සඟරාවක් වන sciencemag වාර්තා කර සිටිවේ අද, දියුණු රටවල වල අල්ෂයිමර් රෝගය (අකාලිකව කායික හා මානසික ක්‍රියාකාරිත්වයේ පිරිහීයාම) ඉතා බහුල රෝගයක් බවට පත්වී තිබෙන බවයි.

මෙම පිළිබඳ හේතු තවමත් විවාදයට භාජනය වී නොමැති බවත් බොහෝ විද්‍යාඥයින් සිතන්නේ එය ජාන හා ජීවන රටාව වැනි සාධක නිසා පන නගින එකක් ලෙසයි.

එම සඟරාවෙහි සඳහන් කර තිබෙන්නේ නමුත් සමහරුන් එය බෝවන රෝගයක් නිසා ඇති වන බව විශ්වාස කරන අතර, විදුරු මස් රෝගය (gingivitis) ඇති කරන පෝෆයිරෝමොනාස් ගින්ගිවාලිස් (Porphyromonas gingivalis) නමැති බැක්ටීරියාව පරීක්ෂණ පවත්වා ඇති බවයි. වෛද්‍යවරුන් නිරීක්ෂණය කර ඇත්තේ ඇල්සයිමර් රෝගය ඇති පුද්ගලයින් අතර ගංඟුයිටිස්ටිස් රෝගය බහුල බවයි.

දැන්, පෝලන්තයේද, නවසීලන්තයේද, ඕස්ට්‍රේලියාවේ ද, ආමරිකානු එක්සත් ජනපදයේ ද විශ්ව විද්‍යාල ගණනාවක හා Cortexyme පුද්ගමික ජීව-තාක්ෂණික ආයතනයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින්, Science Advances නමැති සමියුරු ප්‍රතිනිරීක්ෂණය කෙරෙන විද්‍යා සඟරාවේ ලිපියක් මඟින් තමන් කරන අධ්‍යයනය විස්තර කර තිබේ.

Porphyromonas gingivalis නිපදවන ප්‍රෝටීන, ඇල්සයිමර් රෝගය ඇති අයගේ මොළවල, ඉහළ සාන්ද්‍රාණයන්හි පවතින බව නිරීක්‍ෂ කර ඇත. මුඛ Porphyromonas gingivalis ආසාදනය වූ මීයන් ගේ මොළ පසුව පිරිහීමෙහි සලකුනු පෙන්වූ බෑවු ඔවුන් නිරීක්ෂණය කල අතර එම රෝග ලකුණු, අල්ෂයිමර් රෝගය මූලික අවස්ථාවේ රෝගාතුර වූ මනුෂ්‍යයන්ගේ මොළ වල පිරිහීමට සමාන වුය.

අලුතින් නිපදවූ ඖෂධයක් යොදා, බැක්ටීරියා ආසාදන ඉවත් කිරීමට හැකි වූ අතර, මියන්ගේ මොළයේ පිරිහීමද නතර කර හැකි බවද සොයාගෙන ඇත. දැන්, නව ඖෂධද, මනුෂ්‍යයන් සමඟ කෙරෙන සායනික පරීක්ෂණ මඟින් පරීක්ෂා කරනු ඇත.

මෙම පර්යේෂණය තවමත් මූලික අවස්ථාවේදී පවතිනු බැවින්, Porphyromonas gingivalis නිසා මනුෂ්‍යයන්ට අල්ෂයිමර් රෝගය ඇති වේද යන්න නිසැකවම නොදනිමු. නව ඖෂධය භාවිතයෙන්, අල්ෂයිමර් රෝගය සුව කල හැකිද යන්නද නොදන්නා බවත් නමුත් මේ පර්යේෂණය ඇතුළු දැන් සිදුවී යන අල්ෂයිමර් රෝගය පිලිබඳ අධ්‍යනය නිසා, නුදුරු අනාගතයේ මේ රෝගයට සුවයක් සොයාගැනීම අපේක්ෂා කල හැකි බව sciencemag සඟරාව වාර්තා කර සිටි.

 

Post Views: 18
Previous Post

ශ්‍රීලනි පක්ෂයට නව නායකත්වයක් ඕන – වෙල්ගම කියයි

Next Post

වසර 25 කට පසු එජාපයේ ජනාධිපතිවරයෙක් – ඇමැති මංගල

editor

editor

Next Post

වසර 25 කට පසු එජාපයේ ජනාධිපතිවරයෙක් - ඇමැති මංගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved