• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැඩ කරන්න බැරිනම් ගෙදර යනවා – ඇමැති සජිත්

24 December 2018
in දේශීය

මේ දේශපාලන ක්‍රමය තුළ තනි බලයක් කිසිවෙකුටත් නොමැති බවත් සැවෝම එක්ක යන ගමනක් ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පැවති කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින්.

එක්සත් ජාතික පක්ෂයේ දිවංගත අමාත්‍ය වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ අභිනව පිළිරුව විවෘත කිරීම ඊයේ කොළොන්නාවේදී සිදුකෙරුණේ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

විවිධ ආර්ථික න්‍යායන් ක්‍රියාත්මක කිරීම වෙනුවට ඉදිරි මාස 10 තුළ ජනතාවට දැනෙන ආකාරයේ ආර්ථික වෙනසක් ඇති කිරීමට තමන් වගබලාගන්නා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තමා සිටින කාලය තුළ ජනතාවට අවශ්‍ය දේ ලබා දෙන බවත් එසේ නොමැති වුවහොත් සියලු දේ දමා ගෙදර යන බව ද හෙතෙම පැවැසිය.

Post Views: 14
Previous Post

ඇමැතිකම් නොලැබුණත් ගැටළුවක් නෑ … අපි දිනලා ඉවරයි! මනුෂ නානායක්කාර

Next Post

2019 වසරට ඇමෙරිකාවට නව ආරක්ෂක ලේකම්වරයෙක්

editor

editor

Next Post

2019 වසරට ඇමෙරිකාවට නව ආරක්ෂක ලේකම්වරයෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved