• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැරදි වහගන්න ජනපති එක එක කතා කියනවා – එජාප නායක රනිල්

29 October 2018
in දේශීය

ආණුඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ලෙස පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශ්වාස වැඩියෙන් තියෙන කෙනා බවත් එවැන්නක් නොමැතිව මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පත් කර දැන් වරද වහගන්න විවිධ දේ කියන බවත් එය පොඩි ළමයෙකුවත් එහෙම කියන්නේ නැති බව එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (29) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා කියා සිටියේ තම ආණ්ඩුව කටයුතු කළේ ජාතික ආණ්ඩුවක් ලෙසයි. ජනතාවට අහිමි වී තිබූ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු ක්‍රියාත්මක කිරිමට කටයුතු කළ බවත් සැම දෙනාගේම මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහාය දුන් බවත් යහපාලන ආණ්ඩුව යටතේ ජනතාවට සහන දුන් බවද මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළ බව ද හෙතෙම කියා සිටියේය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා කරමින් චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව ජනපතිගේ බලතල සීමා වු බව ඒ මහතා කියා සිටියේය. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව අගමැති ලෙස පත්කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුරත විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රිවරයායි බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

දේශපාලන අර්බුදය, ආර්ථික අර්බුදය හා තමාව ඝාතනය කිරීමේ කරුණු හෙළිවිම නිසා තමාට තිබුණ ඒකම විකල්පය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම ලෙස නම් කිරිම එකම විකල්පය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීම ගැන මම කනගාටුවෙනවා. තමන් කළ වැරදි වැඩේ වහගන්න දැන් පුංචි ළමයෙක්වත් විශ්වාස නොකරන කතන්දර කියවනවා.”

 

Post Views: 4
Previous Post

අර්ජුන ඇප මත මුදා හැරේ (පස්වරු 6) Update

Next Post

නව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

editor

editor

Next Post

නව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved