• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැල්ලම්පිටිය තඹ කම්හලේ කිසිදු භාණ්ඩයක් එළියට ගෙනිහින් නෑ

10 May 2019
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

වැල්ලම්පිටියේ තඹ කම්හල කිසිදු දෙයක් ඉවත් කර නොමැති බව පොලිසිය පවසයි. TTVnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී පොලිසිය පැවසුවේ වැල්ලම්පිටිය තඹ කම්හලේ කිසිදු භාණ්ඩයක් පිටට රැගෙන යාමට කිසිවෙකුටත් ඉඩ නොදුන් බවයි. එම කම්හල මේ වන විට සිල් තබා ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් මේ වන විට සමාජය තුළ ප්‍රචාරණය වන බවත් එම කම්හලේ කිසිදු භාණ්ඩයක් පිටට රැගෙන ගොස් නොමැති බව පොලිසිය පැවසිය. කෙසේ වෙතත් රට තුළ අසත්‍ය ප්‍රකාශ සිදු කරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට විමසිල්ලෙන් සිටින ලෙස පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

පසුගියදා කොළඹ කොච්චිකඩේ පල්ලිය පුපුරුවා හැරිමේ සිද්ධියට අදාළ බෝම්බ වැල්ලම්පිටිය මෙම තඹ කර්මාන්ත ශාලාවේදී නිපදවා ඇති බවට සැකපල කර තිබේ. ඒ සම්බන්ධයෙන් එම කම්හලේ සේවකයින් 09 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන එයින් අයෙකු ඇර අන් සියළු දෙනා අධීකරණයෙන් නිදහස් කර තිබේ.

එම නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කරන පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණයක් සිදු කරන බව පොලිසිය පැවසිය. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනු ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.

Post Views: 11
Previous Post

අනාගතයේදී මෙවැනි දෙයක් නොවෙන්න වගබලා ගත යුතුයි – අගමැති

Next Post

නව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

editor

editor

Next Post

නව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මීගමුවේදී  නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සැකකරුවෙකු පොලිස් දැලට

මීගමුවේදී නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සැකකරුවෙකු පොලිස් දැලට

12 May 2026
ශ්‍රී ලංකා තුර්කි ද්විපාර්ශ්වික  සබඳතා ශක්තිමත් කරන  දේශපාලන උපදේශනයේ  දෙවැනි වටය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා තුර්කි ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන දේශපාලන උපදේශනයේ දෙවැනි වටය සාර්ථකව අවසන්

12 May 2026
ගාල්ල දික්සන් හන්දියේ  වෙඩි තැබීමක්  පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා  රෝහලේ

ගාල්ල දික්සන් හන්දියේ වෙඩි තැබීමක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහලේ

12 May 2026
ලොකු පොරොන්දු දීලා ආපු ආණ්ඩුව  අද වෙනකොට කරපු කිසිම දෙයක් නෑ  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි

ලොකු පොරොන්දු දීලා ආපු ආණ්ඩුව අද වෙනකොට කරපු කිසිම දෙයක් නෑ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි

12 May 2026

Recent News

සමාජ මාධ්‍ය බලන්න එපා කියලා  බිරිඳට උපදෙස් දුන්නා  මන්ත්‍රී නාමල් රාජපක්ෂ

සමාජ මාධ්‍ය බලන්න එපා කියලා බිරිඳට උපදෙස් දුන්නා මන්ත්‍රී නාමල් රාජපක්ෂ

12 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චාමරයත් “හිරේ ගියාදෙන්”  කියන අපේ අයත් ඉන්නවා

චාමරයත් “හිරේ ගියාදෙන්” කියන අපේ අයත් ඉන්නවා

12 May 2026
මීගමුවේදී  නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සැකකරුවෙකු පොලිස් දැලට

මීගමුවේදී නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සැකකරුවෙකු පොලිස් දැලට

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved