27 April 2024
#දේශීය

නව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා ද දිවිරුම් දීමේ අවස්ථාවට එක් විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *