• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වී මිල ඉහලට -ඇමැති හැරිසන්

12 August 2019
in සංවර්ධන

වී මිල රුපියල් 5කින් වැඩිකරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල වගාහානි වන්දි මුදල් ප‍්‍රදානයට එක්වෙමින්. එම අවස්ථාවට අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වු අතර කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගොවීන් 950 දෙනකු වෙනුවෙන් මිලියන 140ක වන්දි මුදල් මෙහිදී වන්දි මුදල් ප්‍රදානය කෙරිණ.

රුපියල් 41 ට පැවැති සම්බා වී කිලෝවක් රුපියල් 46 ටද 38ක්ව පැවැති නාඩු වී කිලෝවක් රුපියල් 43ටද මින් ඉදිරියට මිලදීගත යුතුබව අමාත්‍යවරයා පැවසිය.
ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගනනාවකින් වී මිල සංශෝධනය වී නැතිබවත් ඒ අනුව සංශෝධිත මිලට අදාලව කැබිනටි පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට තමා විසින් යොමුකිරීමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

ලියාපදිංචි වී ඇති ලාභ නොලබන ආයතන ගැන සොයා බැලියි යුතුයි – ඇමැති වජිර

Next Post

දුමින්දගේ පොරොන්දුව මත දින 19 ක් තිබු ගොවි උපවාසය අවසන්

editor

editor

Next Post

දුමින්දගේ පොරොන්දුව මත දින 19 ක් තිබු ගොවි උපවාසය අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved