• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෙළෙඳපොළේ ඇති කහ ගැන විශේෂ පරීක්ෂණයක්

17 July 2020
in දේශීය

පරිභෝජනයට ගන්නා කහවලට විවිධ ද්‍රව්‍ය මිශ‍්‍ර කර ඇති බවට ලද තොරතුරු අනුව කහවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ දිනවල වෙළඳසැල් හදිසි පරීක්ෂාවන්ට ලක් කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

 එම අධිකාරියේ අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර පවසා ඇත්තේ  මේ වන විටත් වෙළෙඳපොළ තුළින්     ලබාගෙන ඇති කහ සාම්පල කිහිපයක් දැනටමත් රසායානාගාර වෙත යොමු කර ඇති බවයි  

පාරිභෝගික අධිකාරිය මගින් සිදුකෙරෙන අනෙකුත් වැටලීම් කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවත් ඔහු පවසයි.

තවද වංචනික වෙළඳුන් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ජනතාවට කෙටි ඇමතුම් අංකයක් ලබාදී ඇත.

 ඒ අනුව 1977 අංකය අමතා එවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් පාරිභෝගික  අධිකාරිය ජනතාවට දැනුම්දී සිටියි.

Post Views: 7
Previous Post

අපොස සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

Next Post

කන්දකාඩු ගිය අමුත්තන් – ඥාතීන් කාටවත් කොරෝනා නෑ – හමුදාපති

editor

editor

Next Post

කන්දකාඩු ගිය අමුත්තන් - ඥාතීන් කාටවත් කොරෝනා නෑ - හමුදාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved