• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කන්දකාඩු ගිය අමුත්තන් – ඥාතීන් කාටවත් කොරෝනා නෑ – හමුදාපති

17 July 2020
in දේශීය

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයින් බැලීමට ගිය අමුත්තන් සහ ඥාතීන්  කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැති බවට තහවුරුවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  පවසයි. 

ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඒ තුළින් මෙම තත්ත්වය තහවුරු වූ බවත් ඔහු පවසයි.

මේ අතර කන්දකාඩු පොකුරට අදාළව පුද්ගලයින් පන්දහසකට අධික පිරිසකගේ පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. 

ඊට අදාළ පීසීආර් පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරෙන බව ඒ ඔහු සදහන් කළේය.

Post Views: 13
Previous Post

වෙළෙඳපොළේ ඇති කහ ගැන විශේෂ පරීක්ෂණයක්

Next Post

අනුරාධපුරේ අය ගම්පහ වගේ වෙන්න එපා – දුමින්ද කියයි

editor

editor

Next Post

අනුරාධපුරේ අය ගම්පහ වගේ වෙන්න එපා - දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved