• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වේගය පාලනය කර ගත නොහැකි යතුරුපැදිකරු මරුට

12 June 2019
in දේශීය

අරලගංවිල ප්‍රදේශයේදී ඊයේ (11) දහවල් සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 26 ක තරුණයෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ මිය ගිය යතුරුපැදිකරුට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරලීගොස් ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා එහි පසුපැදිකරු අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යතුරුකරු පොලොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අරලගංවිල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

Post Views: 28
Previous Post

ශ්‍රී ලංකා – බංගලාදේශ ක්‍රිකට් තරඟය වර්ෂාව නිසා ප්‍රසාද ලකුණු හිමිවෙයි

Next Post

පොසොන් සතිය ඇරඹේ (ජුනි 12 සිට 18)

editor

editor

Next Post

පොසොන් සතිය ඇරඹේ (ජුනි 12 සිට 18)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved