27 April 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංගලාදේශ ක්‍රිකට් තරඟය වර්ෂාව නිසා ප්‍රසාද ලකුණු හිමිවෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද (11) එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරඟය අත්හැර දැමීමට තරඟ විණිසුරුවන් තීරණය කර ඇත. ඒ අද දින පුරාම ක්‍රිඩාංගනයට ඇඳ හැලුණු වර්ෂාව නිසාවෙනි.

ඒ අනුව තරඟය ක්‍රිඩා නොකරම කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවූ අතර ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගෙන තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *