• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් කරන විමර්ශනවලට කිසිදු බලපෑමක් නෑ

27 May 2019
in දේශීය

වන්ද්‍යකරණ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියබ්දීන් මොහොමඩ් ෂාෆිගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  එසේම සේවයෙන් අස් වූ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට යළි කුරුණෑගල රෝහලේ සේවයට එක්වීම සඳහා ඉඩ සලසන කැබිනට් පත්‍රිකාව අනුමැතියට යොමු කළේ තමන් බව අමාත්‍ය ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු බලපෑමක් සිදු නොකරන බවත් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

 

 

Post Views: 6
Previous Post

රටේ ආරක්ෂක තත්ත්වය යහපත් – ජනපති විදෙස් තානාපතිවරුන්ට කියයි

Next Post

ගොළුවෝ වගේ හිටියා ඇති – දුමින්ද දිසානායක කියයි

editor

editor

Next Post

ගොළුවෝ වගේ හිටියා ඇති - දුමින්ද දිසානායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved