• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී මුඛය කිව්වාට සොරි…. ෆොන්සේකාට ආරක්ෂක ඇමැතිකම – සජිත් කියයි

10 October 2019
in දේශීය

තමා පත්වන රජයට යටතේදී රටේ ජාතික ආරක්ෂක අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට භාර දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (10) ගාලු මුවදොර පැවැත්වෙන ජන රැළිය අමතමින්.

එසේම තමා සිදුකළ කතාවක දී අත් වරදකින් “ශ්‍රී මුඛය” ලෙස ප්‍රකාශ වී සිදුවු අඩුපාඩුවට සංඝරත්නයෙන් හා මහජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ප්‍රේමදාස මහතා පැවසිය. තමා අතින් සිදුවු වැරදි වලට ජනතාවගෙන් සමාව ගැනීමට කිසිවිටකත් පසුබට නොවන බවත් එය විශාල පිරිසක් සිටින අවස්ථාවකදී පැවසිමට සිටි බව ඔහු කියා සිටියේය.

ජාතික ආරක්ෂාවේ වගකීම ලබා දිය යුත්තේ යුද්ධය ජයග්‍රහණය කර ඔප්පු කළ අයට බවත් ඒ සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම පිරිනමන බවත් ඒ මහතා පැවසීය.

 

 

Post Views: 9
Previous Post

පරිසරය රැක ගන්න බලයට එන නායකයින් කටයුතු කළ යුතු බව ජනපති කියයි 

Next Post

ඇල්පිටියේ ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අදයි

editor

editor

Next Post

ඇල්පිටියේ ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved