• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවට රබර් සංවර්ධන කලාපයක් සහ රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක්

3 April 2019
in සංවර්ධන

රබර් සංවර්ධන කලාපයක් සහ ඊට සමාන්තරව රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් අද (03) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය නවින් දිසානායක මහතා සමඟ මෙරටට පැමිණී චීනයේ හයිනෑං රබර් සංවර්ධන කලාපය නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී හයිනෑං විදේශ කටයුතු හා අන්තර් ජාතික ආර්ථික සම්බන්ධතා පිළිබඳ ප්‍රධානී Mr. Jinglei han මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වු අතර එම සංවර්ධන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ රබර් ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ආයෝජනය කිරීමට චීන රජය එකඟතාවය පල කර ඇත. ඒ සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා නවින් දිසානායක මහතා මෙම මස අගදී චීන සංචාරයකට එක් වීමට නියමිතය.

එම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස විශේෂ රබර් සංවර්ධන කලාපයක් සහ ඊට සමාන්තරව රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක් ස්ථාපනයට නියමිතයි. වැඩි ඵලදාවක් සහිත රබර් බීජ හා නව තාක්ෂණයද රබර් ක්ෂේත්‍රයට හදුන්වා දෙන අතර ස්වභාවික රබර් නිෂ්පාදනය කෙරෙන ප්‍රමුඛ පෙළේ රටක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම අරමුණයි.

Post Views: 8
Previous Post

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ධූරයට දේශමාන්‍ය සුසන්ත ලියනාරච්ච් පත්වේ

Next Post

අපි භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නෑ – ඇමැති පාඨලි

editor

editor

Next Post

අපි භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නෑ - ඇමැති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved