• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී බලාගාර ඉදිකිරීමට චීන රජයේ සහයෝගය

3 March 2019
in සංවර්ධන
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව විදුලි නිෂ්පාදනය සහ විදුලිබල සැපයුම තුළින් වඩාත් ප්‍රශස්ත මට්ටමක පවතින බවත්, තවදුරටත් විදුලිබල ක්ශේත්‍රය වර්ධනය කිරීම පිණිස එල්.එන්.ජී. බලාගාර තාක්ෂණය පිළිබදව සහයෝගය ලබාදීමට චීන රජය වෙනුවෙන් තමා එකගවන ​බව චීන ජනරජයේ තානාපති, Cheng Xueyuan මහතා පවසයි.

තානාපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය රවි කරුණානායක මහතා අතර පැවති සාකාච්ඡාවකට එක්වෙමින්.

එහිදී මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවී තිබිම පිළිබදව චීන තානාපතිවරයාගේ විශේෂ අවධානයට යොමු වූ අතර එල්.එන්.ජී. බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබදව තානාපතිවරයා වැඩිදුරටත් අමාත්‍යවරයාගෙන් කරුණු විමසීය. මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ එල්.එන්.ජී. බලාගාරයක් ස්ථාපිත කිරීමේ ඇති හැකියාව පිළිබදවද අමාත්‍යවරයා සහ තානාපතිවරයා අතර සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකාව තුළ විදුලිය උත්පාදනය කිරීමේ සාම්ප්‍රදායික මෙන්ම ප්‍රධානතම මූලාශ්‍රය ජලය බවත්, එමගින් අවම මිලක් යටතේ පරිසර හානියක් නොමැතිව විදුලි පාරිභෝගික ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි නමුත්, පවතින ජල මූලාශ්‍ර සියල්ලම පාහේ මේ වනවිටත් විදුලි උත්පාදන කාර්යය සදහා යොදාගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීම පිණිස ඉන්ධන, ගල් අගුරු වැනි මූලාශ්‍ර වෙත යොමු වුවද, ඒ සම්බන්ධව පවතින මිල ගණන් හා වෙනත් ගැටලු සහගත තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය සූර්ය බලය, සුළං බලය මෙන්ම එල්.එන්.ජී වැනි බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවූ බවද චීන තානාපතිවරයාට පැහැදිළි කළ අතර ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට යෝජිත වායු බලාගාර පිළිබදවද අමාත්‍ය කරුණානායක මහතා තානාපතිවරයාට වැඩිදුරටත් කරුණු පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාව විදුලි නිෂ්පාදනය සහ විදුලිබල සැපයුම තුළින් වඩාත් ප්‍රශස්ත මට්ටමක පවතින බවත්, තවදුරටත් විදුලිබල ක්ශේත්‍රය වර්ධනය කිරීම පිණිස එල්.එන්.ජී. බලාගාර තාක්ෂණය පිළිබදව තම රටේ සහයෝගය ලබාදීමට චීන රජය වෙනුවෙන් තමා එකගවන බවත් පැවසීය. එසේම සෑම අවස්ථාවකම සාමාන්‍ය ජනතාවගේ මෙන්ම වැඩකරන ජනතාවගේ ආරක්ෂාව පිළිබදව දැඩි අවධානයක් යොමුකිරීම ඉතාමත් වැදගත් බව පැවසූ චින තානාපතිවරයා, සිය රටේ විදුලි ව්‍යාපෘති නැරඹීමට අමාත්‍යවරයාට ආරාධනා කළ අතර ලංකාවේ එල්.එන්.ජී. බාලාගාර සදහා ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබදව ඉදිරි සති කිහිපය තුළදී සොයාබැලීමට කටයුතු යොදන බවද පැවසීය.

Post Views: 13
Previous Post

මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ පාසල් 5 වනදා වසාදමයි

Next Post

ඇමැති මංගල අයවැය සකසයි

editor

editor

Next Post

ඇමැති මංගල අයවැය සකසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාර්ලිමේන්තුවේ සිදුවීම් පිළිබඳ  පොදු රාජ්‍ය මණ්ඩල  පාර්ලිමේන්තු සංගමයේ අවධානය

පාර්ලිමේන්තුවේ සිදුවීම් පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ අවධානය

2 May 2026
ඉදිරියේදී පොහොර  මිල ඉහළ යාමේ අවදානමක්

ඉදිරියේදී පොහොර මිල ඉහළ යාමේ අවදානමක්

2 May 2026
සයිබර් හැකර්වරුන්ගේ  උගුලට ලක්වූ 3000කට  අධික පිරිසක් ජංගම දුරකථන භාවිතයේදී  පූර්ව අවධානය අත්‍යවශ්‍යයි

සයිබර් හැකර්වරුන්ගේ උගුලට ලක්වූ 3000කට අධික පිරිසක් ජංගම දුරකථන භාවිතයේදී පූර්ව අවධානය අත්‍යවශ්‍යයි

2 May 2026
විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන්  දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත්  ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන් දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉදිරියේදී පොහොර  මිල ඉහළ යාමේ අවදානමක්

ඉදිරියේදී පොහොර මිල ඉහළ යාමේ අවදානමක්

2 May 2026
සයිබර් හැකර්වරුන්ගේ  උගුලට ලක්වූ 3000කට  අධික පිරිසක් ජංගම දුරකථන භාවිතයේදී  පූර්ව අවධානය අත්‍යවශ්‍යයි

සයිබර් හැකර්වරුන්ගේ උගුලට ලක්වූ 3000කට අධික පිරිසක් ජංගම දුරකථන භාවිතයේදී පූර්ව අවධානය අත්‍යවශ්‍යයි

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved