• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මහමැතිවරණයට එවිද ?

16 March 2020
in දේශීය

මෙවර මහමැතිවරණය සඳහා පොදු ජන පෙරමුණ යටතේ තරඟ වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වුව ද නාමයෝජනා ලබා දීමේදී ඇති වු තත්ත්වය යටතේ වෙනම තරඟ කිරීමට බොහෝ විට ඉඩ ඇති බව දේශපාලන ආරාංචි මාර්ග සඳහන් කරයි.

අද දිනයේදී ඒ සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡා කිහිපයක් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

එසේම මෙවර මහ මැතිවරණය සඳහා ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිවන්නේ ද නැති ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (16) රාත්‍රීයේදී ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාලි පාර පක්ෂ මුලස්ථානයේ දී එම රැස්වීම කැඳවා තිබේ. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියළුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණ ඇති බව අප වෙත දැනගන්නට ඇත.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකත්වය පොහොට්ටුවේ රොෂාන් රණසිංහ හට ලබා දීම මෙම අර්බුධය වැඩීවිමට ප්‍රධාන හේතුවක් වේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසකට මේ වන විට නාම යෝජනා ලබා නොදීමට කටයුතු කිරීමත් මෙම ගැටුම උග්‍ර තත්ත්වයට පෙරළි අවසන්ය.

කෙසේ වෙතත් බොහෝ විට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියලුදෙනාට හා ඊට අමතරව අවම වශයෙන් එක දිස්ත්‍රීක්කයකින් තවත් එක් අපේක්ෂකයකුට නාමයෝජනා ලබාදීම එම එකඟතාවයන් අතර තිබු මුලික කොන්දේසියක් විය. නමුත් ජනාධිපතිවරණ සමයේදී පැවති එකනගතාවය වුයේ මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයට මුළු අපේක්ෂක ප්‍රමාණයෙන් සියයට 30ක ප්‍රමාණයක් ලබාදෙන බවයි. එම කොන්දෙසි කඩකිරීම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවා ගොනු කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් අතර සාකච්ඡා වී ඇති බව ව්ශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Post Views: 11
Previous Post

අවුරුදු 13ක දැරියකටත් කොරෝනා

Next Post

විභාග දෙපාර්තමේන්තුවේ සහතික නිකුත් කිරිම Online ක්‍රමයට

editor

editor

Next Post

විභාග දෙපාර්තමේන්තුවේ සහතික නිකුත් කිරිම Online ක්‍රමයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved