• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ලෙස මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් පත් කරයි

24 December 2019
in ව්‍යාපාර

ශ්‍රී ලංකා මහබැංකුවේ 15 වන අධිපතිවරයා මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබේ. ජනාධීපති මාධ්‍ය අංශය පැවසුවේ නව මහබැංකු අධිපතිවරයා සිය පත්වීම ලිපිය අද (24) ජනාධිපති කාර්යාලයේදී ලබා ගත් බවයි.

1994 සිට 1999 දක්වා වකවානුව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකි.

අධ්‍යාපන ක්ෂේත්‍රයට ඒ මහතා ඉටු කළ සේවය වෙනුවෙන් 2005 වසරේ දී මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

 

දිලිනි සමන්මලි 

 

 

 

 

 

Post Views: 17
Previous Post

පාඨලි එලියට … රියදුරු තුසිත ඇතුලට

Next Post

රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

editor

editor

Next Post

රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved