• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංචාරක දිනය වෙනුවෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් 

21 September 2018
in විලාසිතා
OSl Magazine හි ප්‍රධාන ඡායාරූප ශිල්පී තරින්ද ඇල්විටිගලගේ ඡායාරූප ප්‍රදර්ශනය ලබන 27 වනදා ගාල්ල  මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍ර කෞතුකාගාරයේදී  පැවැත්වීමට නියමිතයි. 

සංචාරක දිනය නිමිත්තෙන් පැවැත්වෙන මෙම ඡායාරූප ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන එක් රැස් කිරීමක් කර ඇති බව   ඡායාරූප ශිල්පී තරින්ද ඇල්විටිගල මහතා පවසයි. 
 
 
OSl Magazine හි ප්‍රධාන ඡායාරූප ශිල්පී තරින්ද ඇල්විටිගල 1997 වසරේ සිට විවිධ කේෂ්ත්‍රවල කටයුතු කර ඇත. ඔහු මාධ්‍ය කේෂ්ත්‍රයේ වැඩසටහන් නිෂ්පාදන කටයුතු කළ අතර 2013 වසරේ සිට දේශීය මෙන්ම විදේශිය වාර්තා වැඩසටහන් රැසක් නිෂ්පාදනය සිදු කර ඇත.  වසර ගණනාවක සිට හා  OSl Magazine හි ප්‍රධාන ඡායාරූප  ශිල්පි ලෙස කටයුතු කිරීම් වලදී ඇස ගැටුණ ස්ථාන කැමරාවට හසු කර ගත් බව ඇල්විටිගල මහතා කියා සිටියේය. 
 
ලබන 27 වනදා ගාල්ල පැමිණෙන ලෙස  OSl Magazine හි ප්‍රධාන ඡායාරූප ශිල්පී තරින්ද ඇල්විටිගල මහතා ඔබ සැමට ආරාධනා කර සිටි. 
 
 
 
Post Views: 19
Previous Post

හරවත් පොත පත කියවීමට ජනතාව ඇබ්බැහි විය යුතු කාලයක් – අධ්‍යාපන ඇමති කියයි 

Next Post

ක්‍රිකට් දේශපාලනයට හරවලා ක්‍රීඩාව විනාශ කරනවා …! හිටපු ගෞරවනීය සභාපති මම – තිලංග කියයි

editor

editor

Next Post

ක්‍රිකට් දේශපාලනයට හරවලා ක්‍රීඩාව විනාශ කරනවා ...! හිටපු ගෞරවනීය සභාපති මම - තිලංග කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved