• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංවර්ධනය වේගවත් කරන්න අගමැති දිස්ත්‍රික් ලේකම්වරු කැඳවයි

26 February 2019
in සංවර්ධන

රජයේ සංවර්ධන වැඩකටයුතු වේගවත් කිරීම සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්වරු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ගම්පෙරළිය වැඩසටහන යටතේ ආරම්භ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් සංවර්ධන වැඩකටයුතුවල ප්‍රගතිය මෙන්ම එම කටයුතු වේගවත්ව සිදුකළ යුතු ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමුකරන ලදී.

මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ප්‍රමුඛ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු ද සහභාගි වී සිටියහ.

Post Views: 13
Previous Post

ප්‍ර‍ජාතන්ත්‍රවාදය බිද වැටීමේ අමිහිරි පරිච්‍ඡේදයක් ඉතිහාසට එක් නොවීම භාග්‍යක් – කථානායක

Next Post

පාසල් සඳහා ඇමති රිෂාඩ්ගෙන් සමූපකාර අලෙවිසැල්

editor

editor

Next Post

පාසල් සඳහා ඇමති රිෂාඩ්ගෙන් සමූපකාර අලෙවිසැල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved