• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව කරන්න – පාඨලි නිලධාරින්ට කියයි

2 November 2018
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කුමන තත්වයකදී වුවද අමාත්‍යාංශය සහ අනෙකුත් අනුබද්ධ ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන සියළුම සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව සියළු නිලධාරීන්ගේ උපරිම සහයෝගය මධ්‍යයේ සිදු කරගෙන යාම කළ යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (02) දින අමාත්‍යාංශයේ නිලධාරීන් හමු වී සාකච්ඡාවක් පැවැත් වු අවස්ථාවේදීය.

එහිදී ඒ මහතා නිලධාරින් දැනුවත් කර සිටියේ ” මේ වන විට ජපන් රජය විසින් දැනුවත් කර තිබෙනවා අප විසින් ආරම්භ කරන ලද සැහැල්ලූ දුම්රිය සේවාව සඳහා වන ඩොලර් බිලියන 1.4 ක ආයෝජනය සඳහා අත්සන් තැබීමට නොවැම්බර් මාසයේදී යෝජිතව තිබුණා. ඒ වුණත් අද ජපන් රජය විසින් මේ වන විට එය නවතා තිබෙනවා. තවද පවතින තත්වය නිරීක්‍ෂණය කර එහි යහපත් ප‍්‍රතිරූපයක් ඇති වූවොත් පමණක් තමන්ගේ රජය මේ සඳහා වැඩිදුර තීන්දුවකට එළෙඹෙන බවද ජපන් රජය විසින් පවසා තිබෙනවා. ඒ අනුව කිසිඳු කලහකාරී තත්වයකින් තොරව රාජ්‍ය නිලධාරීන් තමන්ගේ රටේ රාජ්‍ය නිලධාරී ප‍්‍රතිඥාවට අනුව රටේ ස්ථාවරත්වය වෙනුවෙන් පෙළ ගැසී කටයුතු කරන්න. ජපන් රජයෙන් මෙන් අනෙකුත් රටවල් මගිනුත් අපට ලැබීමට තිබෙන ආධාර සඳහා යම් යම් බාධක පැමිණ තිබෙනවා. ඒ නිසා එම සියළු දේට මුහුණ දීම සඳහා අප සැවොම එකා මෙන්ම කටයුතු කළ යුතුයි. යැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

මෛත්‍රි ජන වරමට පිටුපෑවා – කිරිඇල්ල කියයි

Next Post

ආණ්ඩු පෙරළිය පසුපස සිටින සහෝදරයෝ …..!

editor

editor

Next Post

ආණ්ඩු පෙරළිය පසුපස සිටින සහෝදරයෝ .....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අයහපත් කාලගුණයෙන්  මඩකලපුවේ පුද්ගල මරණයක් පවුල් 62ක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් මඩකලපුවේ පුද්ගල මරණයක් පවුල් 62ක් පීඩාවට

13 May 2026
සමගි ජන බලවේගයෙන්  ආණ්ඩුවට තීරණාත්මක අභියෝගයක්  ගල් අඟුරු වංචාව ගැන  මරික්කාර් කළ විශේෂ හෙළිදරව්ව

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට තීරණාත්මක අභියෝගයක් ගල් අඟුරු වංචාව ගැන මරික්කාර් කළ විශේෂ හෙළිදරව්ව

13 May 2026
චමින්ද වාස් සහ  නුවන් සොයිසා එක්ව  අනාගත ක්‍රිකට් තරු තෝරති

චමින්ද වාස් සහ නුවන් සොයිසා එක්ව අනාගත ක්‍රිකට් තරු තෝරති

13 May 2026
මාධ්‍ය මර්දනයට තිත?  රජය වෙනුවට මාධ්‍යවේදීන්  අතට පත්වන  අලුත්ම බලතල මෙන්න

මාධ්‍ය මර්දනයට තිත? රජය වෙනුවට මාධ්‍යවේදීන් අතට පත්වන අලුත්ම බලතල මෙන්න

13 May 2026

Recent News

මදුරන්කුලිය 03 කණුව ප්‍රදේශයේදී  නීතිවිරෝධී මත්පැන් සමඟ  සැකකරුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට

මදුරන්කුලිය 03 කණුව ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

13 May 2026
ශ්‍රී ලාංකික දෙමළ ජනසංහාරය  පිළිබඳ යෝජනාව යළි ස්ථිර කරන්න ගජේන්ද්‍රකුමාර් මහ ඇමැති  විජේගෙන් ඉල්ලයි

ශ්‍රී ලාංකික දෙමළ ජනසංහාරය පිළිබඳ යෝජනාව යළි ස්ථිර කරන්න ගජේන්ද්‍රකුමාර් මහ ඇමැති විජේගෙන් ඉල්ලයි

13 May 2026
සබරගමුවේ හුස්ම බඳු  අපේම උරුමයන් මැකී යාමට  ඉඩ නොදී සුරැකීමට ගත්  තීරණාත්මක පියවර මෙන්න

සබරගමුවේ හුස්ම බඳු අපේම උරුමයන් මැකී යාමට ඉඩ නොදී සුරැකීමට ගත් තීරණාත්මක පියවර මෙන්න

13 May 2026
අයහපත් කාලගුණයෙන්  මඩකලපුවේ පුද්ගල මරණයක් පවුල් 62ක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් මඩකලපුවේ පුද්ගල මරණයක් පවුල් 62ක් පීඩාවට

13 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමුවේ හුස්ම බඳු  අපේම උරුමයන් මැකී යාමට  ඉඩ නොදී සුරැකීමට ගත්  තීරණාත්මක පියවර මෙන්න

සබරගමුවේ හුස්ම බඳු අපේම උරුමයන් මැකී යාමට ඉඩ නොදී සුරැකීමට ගත් තීරණාත්මක පියවර මෙන්න

13 May 2026
අයහපත් කාලගුණයෙන්  මඩකලපුවේ පුද්ගල මරණයක් පවුල් 62ක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් මඩකලපුවේ පුද්ගල මරණයක් පවුල් 62ක් පීඩාවට

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved