• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සන්ධාන ගත වෙයිද? සාකච්ඡා කල් යයි

10 April 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන තෙවන නිල සාකච්ඡා මේ වන විට විපක්ෂ නායකවරයාගේ කාර්යාලයේ මේ වන විට පැවැත්විය.

මේ සඳහා දෙපාර්ශවය නියෝජනය කරන පිරිස් සහභාගී වී ඇති බව වාර්තා වේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම සාකච්ඡාවේ මුළික අරමුණ වන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධීපතිවරණය සඳහා තෝරා පත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් පවසා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරන ලෙසයි. නමුත් මේ සම්බන්ධයෙන් තවත් ඇතැම් පිරිසක් පවසා සිටියේ රාජපක්ෂවරයෙකු නැවත ජනාධිපති අපේක්ෂකත්වයට පත් කරන ලෙසයි.

නමුත් සාකච්ඡාව කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති අතර එය ලබන මැයි 09 වනදා දින යළි රැස්වීමට තීරණය කර ඇත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ඉදිරියේදී දේශපාලන තීන්දු තීරණ රැසක් සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

 

 

Post Views: 8
Previous Post

ප්‍රථමවරට පවත්වන ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙල අදයි ..!

Next Post

කැඩිච්ච ඒවා වගේම හදපු ඒවා ගැනත් කියන්න – එස්.එම්.මරික්කාර් කියයි

editor

editor

Next Post

කැඩිච්ච ඒවා වගේම හදපු ඒවා ගැනත් කියන්න - එස්.එම්.මරික්කාර් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved