• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සලකුණු කළ ජන්ද පත්‍රිකා වීඩියෝ කරලා අමාරුවේ

6 August 2020
in දේශීය

 සලකුණු කරන ලද තම ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ පුද්ගලයෙකු ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් විසින් අල්ලා පිළියන්දල පොලීසියට භාරදී ඇති බව වාර්තා වෙයි.

අද (05) මේ සිදුවීම සිදුව ඇත්තේ පිළියන්දල, ගෝනමඩිත්ත ශ්‍රී ශ්‍රද්ධානන්ද විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේය.

එසේම ඊට සමාන තවත් සිදුවීමක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන අතර අද උඋදෑසන එය  සිදුව ඇත්තේ   ඡන්දය සලකුණු කළ පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙක්  අත්අඩංගුවට ගැනීමය.

වාර්තා වන ආකාරයට ඔහු නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශාලා අංක 51 දී ජන්දය සලකුණු කර ඇති ඔහු , එය තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කර ඇත.

මැතිවරණ කොමිසම මීට පෙර  දැනුම්දී තිබුණේ  ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කර හෝ වීඩියෝගත කර සමාජ ජාලා වෙත මුදාහැරීමෙන් වළකින ලෙසය.

Post Views: 15
Previous Post

ඡන්ද ගණන් කිරීම අරඹයි .. ප්‍රථිපල දැන් නිකුත් කිරීම් අරඹයි ..

Next Post

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු ගන්න – නීතිපති දන්වයි

editor

editor

Next Post

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු ගන්න - නීතිපති දන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved