27 April 2024
#දේශීය

ඡන්ද ගණන් කිරීම අරඹයි .. ප්‍රථිපල දැන් නිකුත් කිරීම් අරඹයි ..

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ප්‍රථිපල නිකුත් කිරීම කඩිනමින් සිදුවනු ඇත.

මේ වන විට මැතිවරණ දිස්ත්‍රික් 22 ආවරණය වන පරිදි ප්‍රධාන මධ්‍යස්ථාන 77කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙනු ඇත.

05 වනදා පෙරවරු 07.00ට ආරම්භ වූ මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00ට අවසන් වූ අතර ඊයේ රාත්‍රිය වන විට සියලු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙනවිත් තිබුණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *