• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ස්වාධින විගණනයෙන් පස්සේ වැඩ කරන්නේ – චමල් කියයි

9 November 2018
in දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පුර්ණ ස්වාධීන විගනනයක් සිදුකර ඉන් පසු වැඩ ආරම්භ කරමු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(11) සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් පසු පැමිණි සිටි පිරිස අමතමින්.

අමාත්‍යවරයා එහිදී මේසේ පැවසීය “ මම සාමාන්‍යයයෙන් තනතුරු හොයාගෙන යන කෙනෙක් නෙමෙයි. තියෙන තනතුරත් අතහරින කෙනෙක්. කෙසේ වෙතත් මේ අවස්ථාව අනුව ලබා දුන් මෙම තනතුර ප්‍රතික්‍ෂේප කිරීමට මට හැකියාවක් තිබුනේ නැහැ. තමුන්නාන්සේලා වර්ථමාන තත්වය දන්නවා.මේ තත්වය ගැන මම කථා කරන්න යන්නේ නැහැ. 07 වෙනිදා කොටුව මහෙස්ත්‍රාත් උසාවියේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්තුමා ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු තමුන්නාන්සේලාට දැන ගන්න ලැබුණොත්, මේ රටේ ඇති වෙන්න ගියපු අති භයානක කුමණ්ත්‍රනය පිළිබදව හා ලේ වැගිරීමක් පිළිබදවත්, හොද අවබෝදයක් ලබා ගන්න පුලුවන්. එම නිසා තමයි ජනාධිපතිවරයාට සිද්ධ උනේ මේ තත්වය ඇති කිරීමට.රටේ යහපතටත්, ජනතාවගේ යහපතටත් එතුමාට මේ තීරණය ගැනීමට සිදුවුනා. ඒ අනුව අපිට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා “යැයි ඒ මහතා කියා සිටියේය.

Post Views: 9
Previous Post

සුසිල් වැඩ පටන් ගනියි

Next Post

තවත් කැබිනට් ඇමැතිවරු 5 ක් දිවුරුම් දෙයි – ගම්මන්පිලටත් ගොඩ

editor

editor

Next Post

තවත් කැබිනට් ඇමැතිවරු 5 ක් දිවුරුම් දෙයි - ගම්මන්පිලටත් ගොඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved