• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සාමාන්‍ය පෙල ප්‍රතිඵල නිකුත් වෙයි

28 March 2019
in දේශීය

2018 වසරෙ පැවැති සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත. එම ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත්කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල ලබාගැනීමේ දී නිවැරදි විභාග අංකයම ඇතුලත් කළ යුතු වන බවයි.

විභාගය මධ්‍යස්ථාන 4661ක දී පැවැත්වු අතර ඊට පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 656641ක්.

ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිස බලා ගත හැකි බව විභාග කොමසාරිස් කාර්යාලය පවසයි.

 

Post Views: 19
Previous Post

ලෙනාඩ් වුල්ෆ් වගේ පරිපාලන නිලධාරින් දැනටත් ඉන්න බව අගමැති කියයි

Next Post

වෙනිසියුලාවේ විපක්ෂ නායකට වසර 15 ක තහනමක්

editor

editor

Next Post

වෙනිසියුලාවේ විපක්ෂ නායකට වසර 15 ක තහනමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved