• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම්

24 October 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන ජනතාවගේ සුභ සිද්ධිය සදහා සැහැල්ලු දුම්රිය පද්ධතියක් හදුන්වා දීමට රජය සැළසුම් කර තිබේ. මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් පවතින අතර මේ යටතේ හදුනා ගත් දුම්රිය මාර්ග හතක් හදුනාගෙන ඇත.

මෙම ව්‍යාපෘතියේ පැකේජ ක්‍රම යටතේ එක් සැහැල්ලු දුම්රිය මාර්ගයක් රාගම , කඩවත , කොටුව , බම්බලපිටිය හරහා කිරුළපන දක්වාත් ක්‍රියාත්මක කෙරෙන අතර එය කිලෝමීටර් 33මාර්ගයකි. ඒ, හරිත මාර්ගය ලෙස කැළණිය , දෙමටගොඩ , නුගේගොඩ , බොරැල්ල සිට මොරටුව දක්වාත් එය කිලෝමීටර් 28 මාර්ගයක් වේ.

නිල් පැහැති මාර්ගය ලෙස හුණු පිටිය, ටයර් හන්දි සිට කොටිකාවත්ත හරහා කොට්ටාව දක්වාත් යන මාර්ග තුන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දුම්රිය මාර්ගයේ මධ්‍ය ඔස්සේ සංවර්දන කෙරෙන මේ නව මාර්ග එම මාර්ගයේ කණු උඩින් සකස් කිරිමටත් කණු යෙදීමට නොහැකි ස්ථාන වලදී ඉඩම් මතින් යාමටත් නියමිත අතර එම ඉඩම් ලබා ගැනීම මෙන්ම ඉඩම් සඳහා වන්දි ගෙවීමට රජයේ මුදල් වැය කිරිමට නියමිතය.

අදාළ දුම්රිය මාර්ග හතෙන් එක් මාර්ගයක් ජපන් රටේ ආධාර ඇතිව ජයිකා මුල්‍ය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන බව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න සදහන් කළේය.

මේ වන විට මේ ව්‍යාපෘතියේ ශක්‍යතා කටයුතු සිදු කර අවසන් බවත් ඒ සඳහා යන වියදම් රය දරණ බවත් පවසන අතිරේක ලේකම්වරයා අනෙකුත් මාර්ග හත පැකේජ තුනක් ලෙස සංවර්ධනය කර පෞද්ගලික හා රාජ්‍ය හවුල් කාරීත්වය යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොතත්තු වෙන බවත්මාධව වෛද්‍යරත්න මහතා කියා සිටී.

මේ සදහා ආ‍යෝජන කැදවීමේදී විදේශි සමාගම් 17ක් මේ සදහා කැමැත්ත පළකර ඇති බව පවසන මාධව වෛද්‍යරත්න මහතා මේ සමාගම් අතරින් වඩාත් සුදුසු සමාගම් 6ක් තොරාගෙන මෙම සමාගම් හය වෙතින් අයොජන සැලසුම් කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් කියා සිටියේය.

එම සමාගම් සදහා ආයොජන කැදවීමේ සටහන ඹවුන්ට ලබා දී ඇති අතර ඔවුන්ගේ සැලසුම් අමාතෘංශය වෙත ලබා දීම සදහා 2019 පෙබරවාරි දක්වා කාලය ඔවුන්ගේ අධ්‍යන විෂය කටයුතු සඳහා ඔවුන්ට ලබා දී ඇති බවත් කී මාධව වෛද්‍යරත්න මහතා ඉන් පසුව එම අදාල සමාගම තොරාගෙන 2019 අග බාගය වන විට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවත් කියා සිටියේය.

මෙම ව්‍යා පෘතිය මගින් මගි ජනතාවට අත්විදීමට සිදුවන මාර්ග තදබදයට විසදුමක් සිදුවෙනවා.

Post Views: 15
Previous Post

විග්නේෂ්වරන් අලුත් පක්ෂයක් පිහිටුවයි

Next Post

රනිල් එලවලා මහින්ද ගෙන්න එපා – ජවිපෙ අනුර කියයි

editor

editor

Next Post

රනිල් එලවලා මහින්ද ගෙන්න එපා - ජවිපෙ අනුර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට දින 3ක රැඳවුම් නියෝග

17 April 2026
බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

බොරතෙල් නොව ඩීසල් බැරලයක් ඩොලර් 286 ඉක්මවූ මිලකට මිලදී ගත් බව තෙල් සංස්ථාව තහවුරු කරයි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved