• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිංගප්පුරු සිහිනය මිත්‍යාවක්… ! කථිකාචාර්ය සුමිත් චාමින්ද

12 February 2019
in දේශීය

වසර 40 ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සිංගප්පුරු සිහිනයක් දකින බවත් එය තවමත් සිහිනයක් පමණක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවියේ මාධ්‍යවේදී තරින්ද ඇල්විටිගල මහතා විසින් ඉදිරිපත් කරනු ලබන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් සුමිත් චාමින්ද මහතා කියා සිටියේ සිංගප්පුරුව සම්බන්ධයෙන් ව්‍යාජ චිත්‍රයක් ශ්‍රී ලංකාව තුළ ඇති කර ඇති බවයි. සිංගප්පුරුව ප්‍රජාතාන්ත්‍රවාදිව ජිවත් විය හැකි නොවන රටක් බවත් එය මර්ධනකාරිව පාලනය කරන රටක් බව සුමිත් මහතා පැහැදිලි කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව විසින් සිංගප්පුරුවේ සංවර්ධන මෝඩලයට වඩා මර්ධනකාරි මෝඩල ක්‍රියාත්මක කළ බව කථිකාචාර්ය සුමිත් චාමින්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිංගප්පුරු සිහිනය පිළිබඳ සරලව නිවැරදි පැහැදිලි කිරීම දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද මහතා සමඟ TTVnews.lk වෙබ් අඩවියේ මාධ්‍යවේදී තරින්ද ඇල්විටිගල මහතා විසින් ඉදිරිපත් කරන සංවාදාත්මක වැඩසටහන මෙතනින් .

Post Views: 19
Previous Post

කථානායකට පුළුවන් මාධ්‍ය කැඳවන්න… ! සභානායක කියයි

Next Post

නවීන බැහැර දැමිය වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා බ්‍රිතාන්‍ය සමාගමක් ශ්‍රී ලංකාවට ..!

editor

editor

Next Post

නවීන බැහැර දැමිය වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා බ්‍රිතාන්‍ය සමාගමක් ශ්‍රී ලංකාවට ..!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved