• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියළු අන්තවාදින්ට විරුද්ධව ආණ්ඩුව ක්‍රියා කල යුතුයි – මහලේකම් දයාසිරි කියයි

7 May 2019
in දේශීය

රටේ මේ වන විට තිබෙන සියළු අන්තවාදින්ට විරුද්ධය ආණ්ඩුව ක්‍රියා කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. අද (07) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මේ වන විට වෙලෙඳ සැල් අධ්‍යාපනය රටේ සියළු දේ අඩපන වී ඇති බවයි.

මේ වන විට සිදු කල යුතු වන්නේ නැවත මේ රට ගොඩ නැගිම බවත් මේ අන්තවාදය නැති කල යුතු බවයි. මේ අවස්ථාවේදි සියළු මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආගමික අන්තවාදින්ට ඉඩ නොදි රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ලෙස ජයසේකර මහතා ඉල්ලා සිටියේය.

Post Views: 8
Previous Post

මැතිවරණය පැත්තකින් තියලා රට ගැන හිතන්න – මන්ත්‍රී දුමින්ද

Next Post

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත් වෙයි

editor

editor

Next Post

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved