• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිරිකොතට මම ගියේ නෑ – කථානායක ජනපතිට ලියයි

15 November 2018
in දේශීය

2015 ජනවාරි 15 වනදා කථානායක ධුරයට පත් වු පසු තමා එක්සත් ජාතික මුලස්ථානය වන සිරිකොත මන්දිරයට පා තබා නොමැති බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

කථානායකවරයා අද (15) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේ කථානායකවරයා වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම සිහිපත් කර දීම සම්බන්ධයෙන් ස්තුතිය පල කරන බවයි.

එසේම මන්ත්‍රීවරුන් 122 කු වෙනුවෙන් පෙනී සිටිම ප්‍රජාතන්ත්‍රවාදීව බහුතරයට කන්දීම මිස, පක්ෂග්‍රාහී වීමක් නොවන බව කථානායකවරයා එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කොට ඇත.

කථානායකවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

 

 

 

 

 

 

 

 

Post Views: 9
Previous Post

රනිල්ට අගමැතිකම ලොකු වුණාට මට එහෙම නෑ – මහින්ද කියයි

Next Post

හෙට යලිත් පාර්ලිමේන්තුව රැස්වෙයි (Update)

editor

editor

Next Post

හෙට යලිත් පාර්ලිමේන්තුව රැස්වෙයි (Update)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved