• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිහින පැළවෙන රටක් හදන්න පුළුවන් ගෝඨාභයට විතරයි – විමල් කියයි

2 October 2019
in දේශීය

දරුවන්ගේ සිහින පැළවෙන පොළොවක් බවට මේ පොළොව පත් කළ යුතු බවත් එය කළ හැක්කේ නිස්සරණාධ්‍යාශයෙන් වැඩ කළ හැකි, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළ හැකි ගෝඨාභය රාජපක්ෂයන් වැනි නායකයකුට පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) කොටිකාවත්තේ ස.ණ.ස ශාලාවේ පැවැති ‘පෑලවිය 2019 ජ්‍යෙෂ්ඨ පුරවැසි සැමරුමට’ එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේ “ඇඳුමෙන්, ‘හෙයාකට් එකෙන්’ අපේ බොහෝ දරුවන් ලන්ඩන්, පැරිස්, නිව්යෝර්ක්වල ජීවත් වන්නන් වගේ. ඔවුන්ගේ හීන පැළවෙන්නේ බොහෝවිට ලන්ඩන්, මෙල්බර්න්, සිඞ්නි, නිව්යෝර්ක් වැනි නගරවලයි. අපේ මේ දරුවන්ගේ හීන පැළ වන පොළොවක් බවට මේ පොළොව පත් කරන්න ඕනේ. නාසා ආයතනයේ විද්‍යාඥයන් ඇතුළු විද්වත් වෘත්තිකයන් විශාල පිරිසක් මේ පොළොවේ ඉපිද විදෙස්ගත සේවයේ යෙදී සිටිනවා. මේ පොළොවේ ඔවුන්ගේ සිහින පැළ වෙනවා නම් ඒ පිරිසත් මේ ‘ඉන්න හිතෙන රටට’ පැමිණේවි. ඊට නිස්සරණාධ්‍යාශයෙන් වැඩ කරන නායකයකු, ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි නායකයකු මේ මව් පොළොව ඉල්ලා සිටිනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ. 2015 ජනවාරි 08 ගත් වැරදි තීන්දුව නිසා 2019 අප්‍රේල් වන විට මේ රටේ මුළුමහත් ජනතාවම ගෘහස්ථ සිරකරුවන් පිරිසක් බවට පත්වූ බව ද අමතක කරන්න එපා. නිවැරදිම තීන්දුව ගන්න යැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසිය.

Post Views: 8
Previous Post

දැනට ප්‍රදර්ශනය කර ඇති පුවරු ස්වෙච්ඡාවෙන් ඉවත් කරන්න – මැ.කො

Next Post

එජාප මහා සම්මේලනය අදයි …

editor

editor

Next Post

එජාප මහා සම්මේලනය අදයි ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved