• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සීතල ද? අයවැය… දුණුසුම්ද? … ඡන්දය…

12 March 2019
in දේශීය

පසුගිය 2018 වසරේදී සිදු වු බලපෙරලියෙන් පසුව පත් වු එක්සත් ජාතික පක්ෂය විසින් 2019 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද(12) පැවැත්වීමට නියමිතව තිබේ.

පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදය අද දිනෙන් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව අද පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති අතර කාරක සභා අවස්ථා විවාදය හෙට දිනයේ සිට ලබන අප්‍රේල් පස් වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙවර අයවැය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සහ තවත් පක්ෂ කිහිපයක් සහය දැක්වීමටත් දෙමළ ජාතික සන්ධානය ද අයවැයට පක්ෂව ඡන්දය කටයුතු කරන බව වාර්තා වේ.

මෙවර අයවැයට විරෝධය පළ කිරීමට විපක්ෂය නියොජනය කරනු ලබන පක්ෂ තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාව කෙසේ හෝ පරාජයට පත් කරමින් මැතිවරණයකට යාමට කටයුතු කරනු බව විපක්ෂය නියෝජනය කරන පිරිස් විසින් පවසා ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය විසින් පවසා සිටියේ කෙසේ හෝ ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව ජයග්‍රහණය කර නියමිත කාලයට මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි. විපක්ෂයේ පිරිස් කෙසේ පැවසුව ද එය සෑබෑ නොවන දෙයක් බවයි ඔවුන් අප වෙත කියා සිටියේය.

මේ වන විට පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන තත්ත්වය උණුුසුම් බවත් පාර්ලිමේන්තුවේ අයවැය යෝජනාව පරාජයට පත් වේවිද? පස්වරු 02 වන තෙක් අප බලා සිටිනේනේ ඒ සම්බන්ධවයි. ලද සැනින් තොරතුරු ගෙන ඒමට TTVnews.lk වෙබ් අඩවිය අප සුදානම්.

 

Post Views: 14
Previous Post

අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න – විදුලි ඇමැති කියයි

Next Post

ගොවියාට සාධාරණ වෙන්න ඕන – අමාත්‍ය පී. හැරිසන් කියයි

editor

editor

Next Post

ගොවියාට සාධාරණ වෙන්න ඕන - අමාත්‍ය පී. හැරිසන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved