• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සේනා අල්ලන්නට පෙරමෝන් උගුලක්

8 January 2019
in සංවර්ධන
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

“සේනා” දළඹුවා මර්ධනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල යටතේ මෙම දළඹුවා මර්ධනය සඳහා ග්‍රීසිය, අප්‍රිකානු රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දැනට භාවිතා කරන “පෙරමෝන් උගුල” හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.

මෙම පෙරමෝන් උගුල Bucket සහ Delta යනුවෙන් හැඩ දෙකකින් යුක්ත වන අතර, එම උගුලේ අභ්‍යන්තරයේ රඳවන පෙරමෝන් රසායනිකය වෙත “සේනා” දළඹුවාගේ පරිණත අවස්ථාව වන සළබයින්ගේ පිරිටි සතුන් ආකර්ශණය වේ. එමෙන්ම එහි රඳවා ඇති ජලයට වැටී ඔවුන් විනාශ වේ.

මෙම පෙරමෝන් උගුල කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාට හඳුන්වාදීම අනුරාධපුර බඩඉරිඟු වගා ක්ෂේත්‍රයකදී සිදු කළ අතර එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ වගා අක්කරයක බිම් ප්‍රමාණයකට මෙවැනි උගුල් 04 ක් හෝ 05 ක් ප්‍රමාණවත් බවයි. එමෙන්ම පෙරමෝන් රසායනිකය සති 02 කට වරක් අලුතින් යෙදිය යුතු අතර සළෙබයින් මර්ධනය කිරීම මඟින් “සේනා” දළඹුවා ව්‍යාප්තිය පාලනය කිරීමට හැකියාව ලැබේ.

පෙරමෝන් උගුල සේනා මර්ධනය සඳහා යොදා ගැනීම පිළිබඳව දැනට සිදු කර ඇති ක්ෂේත්‍ර පර්යේෂණ සාර්ථක වී ඇති අතර බඩඉරිඟු වගාවේ දී එක් උගුලකට එක රැයක් තුළ “සේනා” සළබයින් 15 ත් 30 ත් අතර ප්‍රමාණයක් හසුව තිබූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

“සේනා” දළඹු මර්ධනය සඳහා දැනට ආරම්භ කර ඇති වැඩපිළිවෙල යටතේ මෙම පෙරමෝන් උගුල විකල්ප ක්‍රමවේදයක් ලෙස සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි යැයි නිලධාරීහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ’

Post Views: 18
Previous Post

ෂික් හසීනා 4 වරටත් බංගලිදේශ අග‍්‍රාමාත්‍ය ධුරයට

Next Post

නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජයක්

editor

editor

Next Post

නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පන්නා දැමූ අයෙක් පේරාදෙණියේ රජ කරයි?

කොළඹින් පන්නා දැමූ අයෙක් පේරාදෙණියේ රජ කරයි?

24 May 2026
මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධනගේ පොතක් හොරකම් කර  මුද්‍රණය කළ මහාචාර්යවරයා පේරාදෙණියෙන් දොට්ට දමයි

මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධනගේ පොතක් හොරකම් කර මුද්‍රණය කළ මහාචාර්යවරයා පේරාදෙණියෙන් දොට්ට දමයි

24 May 2026
අහමදාබාද් සහ කොළඹ අතර  සෘජු ගුවන් ගමන්  ජුනි 19 සිට සංචාරක ක්ෂේත්‍රයට නව පණක්

අහමදාබාද් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ජුනි 19 සිට සංචාරක ක්ෂේත්‍රයට නව පණක්

24 May 2026
චීනයෙන් අභ්‍යවකාශ තරණයේ  නව සන්ධිස්ථානයක් වසරක අභ්‍යවකාශ මෙහෙයුමකට  චීන ගගනගාමීන් පිරිසක්

චීනයෙන් අභ්‍යවකාශ තරණයේ නව සන්ධිස්ථානයක් වසරක අභ්‍යවකාශ මෙහෙයුමකට චීන ගගනගාමීන් පිරිසක්

24 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පළාත් සභා මැතිවරණය  මේ වසරේ  නොපැවැත්වෙන බව  ටිල්වින් සිල්වා තහවුරු කරයි

පළාත් සභා මැතිවරණය මේ වසරේ නොපැවැත්වෙන බව ටිල්වින් සිල්වා තහවුරු කරයි

24 May 2026
අමෙරිකාවේ සිට  ලංකාවේ දේශපාලනයට මහින්ද සමරසිංහ  තානාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අමෙරිකාවේ සිට ලංකාවේ දේශපාලනයට මහින්ද සමරසිංහ තානාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

24 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved