• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

”හදට හදක්” භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

16 February 2019
in සංවර්ධන

”හදට හදක්” භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ දී සිදු විය. හදට හදක් භාරකාර අරමුදල හදවත් රෝගවලට ගොදුරු වී සිටින, එම සැත්කම් සදහා මුදල් සොයාගත නොහැකි ජනතාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මූලිකත්වයෙන් පිහිටුවා ඇත.

ශ්‍රී ලංකාව හෘදය රෝග අවම රටක් බවට පත්කිරිම මෙම අරමුදලේ අරමුණ වන අතර හෘදය රෝග චිකිත්සක සේවාව දියුණු කොට එහි ගුණාත්මක බව ඉහළ නැංවීම තවත් අරමුණකි.

හදට හදක් අරමුදල පිළිබද තොරතුරු පහසුවෙන් දැනගැනීම සදහා මෙම වෙබ් අඩවිය ඛෙහෙවින් උපකාරී වන අතර මෙම අරමුදලේ ආධාර හෘදය රෝගින්ට ලබාගැනීම අයදුම් කිරීමේ පහසුකම ද ඉදිරියේ දී මෙම වෙබ් අඩවිය මගින් සැලසෙනු ඇත.

හදට හදක් ව්‍යාපෘතිය සදහා පරිත්‍යාශීලින් කිහිපදෙනෙකු විසින් සිදුකරන ලද පරිත්‍යාග මෙහි දී නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු විය.

වෛද්‍ය අතුල කහදලියනගේ, විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක, විශේෂඥ වෛද්‍ය රාජිත ද සිල්වා යන මහත්වරුන් ද හදට හදක් භාරකාර අරමුදලේ ජාතික සංවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ඩයස්, ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ එච්.එම්.බී. වික්‍රමනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් වේරවත්ත යන මහත්වරුන් ද, විද්වතුන්, කලාකරුවන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 16
Previous Post

හබරාදුව දික්කුඹුර අම්පාවිල දී කිඹුලෙක් හමුවෙයි

Next Post

දකණු අපි‍්‍රකාවට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේදී ජය ශ්‍රී ලංකා පිලට

editor

editor

Next Post

දකණු අපි‍්‍රකාවට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේදී ජය ශ්‍රී ලංකා පිලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved