• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හිස්වූ ක්‍රිකට් උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස

30 July 2020
in ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව  උප සභාපති ලෙස ජයන්ත ධර්මදාස පත් කර ඇත.

ඒ  කේ. මතිවානන් ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් සිදුවූ පුරප්පාඩුව පියවමින් ය.

 මෙම පත් කිරීම  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සිදුකර ඇත්තේ එහි  විධායක කමිටුව ඒකමතිකව ගත් තීරණයට අනුව බවත් වාර්තා වෙයි.

සිය ඉල්ලා අස්වීම පිළිබද හේතු ලෙස කේ. මතිවානන් පවසා තිබුණේ වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

නමුත් ක්‍රිකට් ආයතනය පවසන්නේ  ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට විධායක කමිටුව තීරණයක් ගෙන තිබියදී ඔහු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවය.

Post Views: 7
Previous Post

මාරක අනතුරු කරන මගී බස් රථ වල ලයිසන් කැන්සල්

Next Post

ගුවන් තොටුපළ විවෘත කිරීම දින නියමයක් නැතුව කල් යයි

editor

editor

Next Post

ගුවන් තොටුපළ විවෘත කිරීම දින නියමයක් නැතුව කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved